Lyrics
සූ සැට බරණින් සැරසීලා - නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන් - මට එන්නට බෑ නිසංසලේ
පමා වුනෝතින් මන්දාරම් යකු - පලාපු දර ටික තෙමා දමාවී
පමා වුනෝතින් රත්තියි පැටියයි - ඕවිට අයිනේ තෙමී නැහේවී
පමා වුනොත් දොල දෙගොඩ ගලාලා - එ් දඬු මංකඩ අඟුළු දමාවී
එහෙම වුනෝතින් උපුලියි චූටියි - කදුළු වතුර බී බලා ඉඳීවී