ස්තුතියිsthuthiyi

ආදරයෙන් ගිණියම් වූ - Sthuthi - Adarayen Giniyam Wu - Isthuthi

Lyrics

ආදරයෙන් ගිණියම් වූ
මේ හිත ඇහැරෙන් නෑලු
හැමදාමත් පරදින්නේ ලෝකේ
අවංක වූ අයමයිලූ
වෙන්වීමෙන් පසු ගතවූ 
කාලය සිහියේ නෑලූ 
ඇත්තට ආදරේ කල අය ලෝකේ
දාලා ගියත් එනවාලූ

ආදරේටයි නම කොටා ගත්තේ 
මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියේ
මාගේ වෙයි සිතා

ස්තූතියි ආදරේ ගැන
පාඩමක් ඔබ ඉගැන්නුවා 
අස්ථිරයි සෑමදේ ලොව
ඕනෙනම් යන්නකෝ ඔයා..//

සඟවන්න බෑ මට කෙල්ලේ
සම්බන්ධෙ නෑ දැන් අපගේ
වේදනාව මනසේ දුවනවා
අවසානේ මා පරදා
දිනුවාදෝ ඔබෙ ආශා
සමරනු මැන සන්තෝශේ
සිනහා වෙලා සැමදා..

සෙල්ලම්ද ඔබ කල හැමදේ
තනිවෙන්න මට දැන් ඕනේ
සැමදේම මං දැන් දන්නවා

අවසානේ මා පරදා
දිනුවාදෝ ඔබෙ ආශා
සමරනු මැන සන්තෝශේ
සිනහා වෙලා සැමදා..

වෙන්වීමෙන් පසු ගතවූ 
කාලය සිහියේ නෑලූ 
ඇත්තට ආදරේ කල අය ලෝකේ
දාලා ගියත් එනවාලූ

ආදරේටයි නම කොටා ගත්තේ 
මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියේ
මාගේ වෙයි සිතා

ස්තූතියි ආදරේ ගැන
පාඩමක් ඔබ ඉගැන්නුවා 
අස්ථිරයි සෑමදේ ලොව
ඕනෙනම් යන්නකෝ ඔයා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.