ශ්‍රියාව දිස්වේshriyaawa dhiswee

Sriyawa Diswe (Kapati Bana)

Lyrics

ශ්‍රියාව දිස්වේ අනංග රූපේ
කොහේද යන්නේ එහා මෙහා
පියාගේ නාමේ දනීද තරුණා
මාගේ නම් ගම් කියන් වහා
දිසාව දකුණා රටේ මේ යවනා
පිසාර රජුගේ නිඹුලුන් දෙන්නා.....

පියා මා මැරුණා රට ගිනි වැදුණා
කැලෑවේ දෙන්නා උනා මනා
මගේම අයියා මැරී ගියා එහි
විදේසිකයෙක් සේ ආවේ මෙහි....

සිරුර කලාන්තේ නොකා නොබී මා විඩාව බෝවේයම්ලහී
රාජාගේ පුතා වුණත් මිතුරා කළාවු පාපේ බර බරා
වේ නම් මා හා සැබෑ වූ මිත්‍රා කඩා හරිමි දුක් තිරා තිරා
නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිති නිති
වෙම්ය මිත්‍රා ලෙස සුබැති අසත්වා මා බස්වේය රුතී......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.