Lyrics
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...//)
(සනසාපන් මේ මාව කල් නෑර
පින් සාර රන් ළන්දේ...//)
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...//)
(සිඹ ගන්ට තීගේ මුණ දෙනවානම්
බෝම පින් අත්වේ...//)
(මාගේ මනාපේ ප්‍රසිද්දේ
මං කීවෙමි ළන්දේ...//)
මං කීවෙමි ළන්දේ...
ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...
(පොඩි දන්ත මුතු සේම දිලිසෙ
කල්‍යාන ළන්දාගේ..//)
(පෑවූ ආකාසේ චන්ද්‍රා සේ
දිස්නේ වත තීගේ..//)
දිස්නේ වත තීගේ....
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා
උන්මාද වේවි හර්දේ...//)