Lyrics
නැගිටිමු යලිත් නැවතුණු තැනින්
ලක් මෑණියේ නුඹ අත අල්ලමින්
නැගිටිමු යලිත් වැරදුණු තැනින්
ලක් මෑණියේ දිනු දේශයේ නමින්
ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා
නමදිමු අපි සැමදා
ශ්‍රී ලංකා මාතා ප්‍රාණය සේ මාතා
රැකගමු අපි සැවොමා...
එකමුතුකම් නැතිවුණු තැන්
හදමුද අපි වෙහෙස වීලා
අපි නමින් ඒ විරුවන් දිවි දුන් ණය බේරා
යලි ගෙනෙමු සිංහ සේයා
හඬ නගමු සිංහ සේනා
මව් රකිමු අප රැකෙමු සදා...
ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා...
[විල් එලුන්දි්ඩුවෝම් ඉත් තුයරිලුම්
එන් අන්නයේ උන් කරම් පට්‍රියේ
නාම් එලුන්දි්ඩුවෝම් තායි මන්නිලේ
එන් ඉදයත්තාල් ඔන්නාගවේ
ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා
අනෙයිහිරුවෝම් උන්නෙයි...]
(ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා
නමදින්නම් සැමදා
ශ්‍රී ලංකා මාතා නෑ සීමා සාදා
රැකගන්නම් සැමදා...//)