ස්පර්ශ කරන් මගේ පියාණෙනිsparsha karan magee piyaaneni

Sparsha Karan Mage Piyanani

Lyrics

(ස්පර්ශ කරන් මගේ පියාණෙනි
ඔබව නමදින්නට...
ස්පර්ශ කරන් මගේ පියාණෙනි
ඔබව දකින්නට...//)

ස්පර්ශ කරන් මගේ යේසුනි
පාපය නොකරන්නට
ස්පර්ශ කරන් මගේ යේසුනි
ඔබ තුල රැඳෙන්නට...

ස්පර්ශ කරන් මගේ ශුදතුනි
බලයෙන් පිරෙන්නට
ස්පර්ශ කරන් මගේ ශුදතුනි
සේවය කරන්නට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.