සොයා එන්න සුහදේsoyaa enna suhadhee

Soya Enna Suhade

Lyrics

සොයා එන්න සුහදේ..
සුපෙම් මල් මනාලී //
සිරගේක සිරවී                                                                  
ඔබේ පෙම් කුමාරි //

පියාඹන්න සවි නෑ පියාපත් නිදැල්ලේ 
ලසෝ ගීය සේ මා ඉතින් මේ සදැල්ලේ...
සදාකල් සිතේ වැලපුණා වේදනාවෝ ආලේ 

සොයා එන්න සුහදේ ...

නිමා වූ දිනේ මේ යොවුන් පෙම් සමීරේ 
මිය යන්නෙමී මා ඔබ පා තුරුල්ලේ 
සදාකල් සිතේ ගොළු උනා ගීතිකාවෝ ආලේ ...

සොයා එන්න සුහදේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.