සොඳුරු සිතුවම්sonduru sithuwam

Sonduru Sithuwam

Music:
කසුන් කල්හාරkasun kalhaara
Lyrics:
විදුර ඩයස්widhura dayas

Lyrics

සොඳුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී...
ඔබේ හි‍‍‍තේ ඉහිරමි...//

මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...

සොඳුරු සිතුවම්...//

රතු පාට හැන්දෑවේ
දෑ‍ස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...

සොඳුරු සිතුවම්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.