සොඳුරු මතකයන්sonduru mathakayan

Sonduru Mathakayan

Music:
සංජීව උයන්හේවsanjiiwa uyanheewa
Lyrics:
ධම්මික එදිරිදිංහdhhammika edhiridhinha

Lyrics

(සොඳුරු මතකයන් පිබුදුනා
දුර ඈත සිහිනයක දැවටුණා
ආදර සිහිනේ යළි ආයෙත් ඒවිදෝ......//)

ඔබගේ තුරුලේ ඉන්න ආසයි
ඔබ හා යළිත් රණ්ඩු වෙන්න ආසයි
සඳ ගාව තරු වාගේ දුර ඈත අප හිටියේ 
ඒ ජීවිතේ මතක තිබුණා හදේ කොනක
දුක් කඳුළු හංගාලා හසරැල් මුවේ දිලෙනවා......

සොඳුරු මතකයන්......../

ඔබගේ තුරුලේ.......
සොඳුරු මතකයන්......../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.