සොඳුරිsonduri

Sonduri

Music:
රවිහන්ස්rawihans
Lyrics:
දුක්ගන්නාරාලdhukgannaaraala

Lyrics

මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ...//

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ සිතයි සැලුනේ
හදාගෙන ඉන්නට මගේ සිත නොදෙන්නේ මොකටද
දෙඩුවා මතකද සොඳුරු තෙපුල් මට
මුරුග සංවරුසා වැස්සට මම නෙමෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ...

මා දමා නොයනූ...

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට ප්රේදමය ලාභෙට
හෙව්වට ලැබුණද අතරමගදී පැන යන්නට සිතුණද...//

මා දමා නොයනූ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.