සොඳුර මේ සියුමැලිsondura mee siyumaeli

Sondura Me Siyumali

Lyrics

සොඳුර මේ සියුමැලි ඔබම දැයි
ඔබට පෙම් බැඳි මේ මමම දැයි
ගත නොහැක හඳුනා
දරන්නට බැරි එකම රිදුමයි
යවුල් සේ නැගෙමින් තුන් හිතම පෙළනා

සිප බඳම කොමලතින් අරගෙන
ලප සඳම සේ  ළඟින් උන්
අපි නන්නාඳුනන සේ සිරි යහන් දැලේ
ආචරයම ද මේ //

සොඳුර මේ 

නෑර කැටිවම ඇවිත් බොහෝ දුර
පාර වැරදේදෝ ඉතින්
අපි කාට කියමු ද වැරදිකරු වන සේ
ජීවිතයම ද මේ //

සොඳුර මේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.