Lyrics

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා 
පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා 
සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා        
නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා...//)

Rap 

බඳ අල්ලාලා නලවාලා පවලම් මාල දමා 
මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා  
හිත මත් කරන මල් සුවඳ ඇඩුවා දෝරෙ ගලා 
හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා 

නුඹ හැඩකාරයි කටකාරයි......

Rap 

නුඹ හැඩකාරයි කටකාරයි......
බඳ අල්ලාලා නලවාලා......    
නුඹ හැඩකාරයි කටකාරයි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.