සෝබනේsoobanee

Sobane

Lyrics:
මාස්ටර් Dmaastar d

Lyrics

අපි දැන් සන්සුන් වෙලා ඉන්නේ
ඇති කලා සේනාවක්
පසුකලා ප්‍රාසාද
මුසුකලා වාතාස්‍රයක්
අපේ රැප ආසාදේ
නතු කලා ආසාවෙන්
වැදිලා උන් තන්හාවෙන්
බැදිලා මුන් කන්සාවෙන්

බොහෝමා

හිත පවසන
තැන් ගැන ලියවෙන
නන් ස්වරෙන් බිහිවුන
වෙන මන්සලක් ගැන තව
රන් වලින් ලියවෙන

සිත නන් සැපක් හොයන මේ
රන්කිරි මනසට
නැගි නන් සුව වෙනුවට
රන් රැපක් පද වෙන

වෙන්නෙත් කෙනෙකුට බනින්නයි
වෙන්නෙත් කෙනෙකුට නැවෙන්නයි
යන්නේ හඩෙන් තැනකට වදින්නයි
ඇතත් නැතත් කියවන්නයි
සෝබනේ සෝබනේ
මිනි වත්තෙන් පෙරගෙන වදින්නයි
මම දෙන්නෙත් දෙන්නෙත්

පද්ද පදන් ව්ද ගත්තා රැපෙන් කනේ ඉනි පවා
ගත්ත ගත්ත එකා වත්ත වටේ ගියා රජු පවා
ඉතින් වැස්ස මගේ රට රස්නේ කලා රැපෙන්
ගුණ පවා

මගේ රස්නේ රැපෙන් උබේ රස්නේ මැකුවද
ඉරි පවා
කාගෙත් කාගෙත් සිත බැද ගන්න නෙවෙයි
ඕනා
මැහි තුඩෙන් සගව ගත්තද තව මූනක්
හිතින් පන දුන්නත් තදින් මඩ කන ඌටත්
තවත් පරපුරකට මගේ රැප දුරස්

ඇස කන ඇවිලිනි
තව හිතේ පැමිණිලි
රැපෙන් මගේ ඇවිටිලි
තම තමන් රැවටිලි
තව පරපුරකට මගේ රැප දුරස්

පි ගුණ වවන්නේ නෑ දැන් ‍යාවි දැන්
ඇති සුව මිහිමත පාවි මං
නුඹ සිහි සිබින්නට ආවේ නම්
මගේ සිත සිහියට නාවේ ඇයි
තවමත් ඔහේ හිරුණු
මින් පෙර නොදැකපු
නන් අත කියවුනු
රන් ස්වර මන බද කාලයක්
ඈගැන කියවපු රූපයක්
දැකපු සා දෙනෙක් සෙමෙන් සෙමෙන්
සෙමෙන් සෙමෙන් ඈ
සෙමෙන් සෙමෙන් ඈ

ඉදියද මගේ හද පිරි මදි ඈ
ඉඩ තියන් ඇගේ සිහින් සිරුරට රෑ
මුතු වරුසාවට අද ඉඩක් නෑ
නොයෙක් කතා මට ඇසුනට
හුග දිනෙක් තමුනට
ලගදිම වෙන මම
වෙන කෙනෙක් ලගදිනම්
හිතින් තද වෙන කරන්
අතින් අත සුවත් නෑ

සුර පුර අභියස
මට එපා කිරුළු
හෙට හිතා ගන්න බැරි තරම්
නුබ පිරුණු
සුළගට නතු වුනු තුරු
හිස තුරු
මට ගෙන දෙය සුවක් අලුයම නිවුනු
අත නිසා නුබේ රටා මගේ හිත පිරුණු
හිතින් හමාගෙන ගියා නුබේ රුව සොදුරු
මතින් දවා ගිය වෙලාවක
ගත පියුරු
අතින් කඩාගෙන ගියා අන් හැම දිය දුන්

වෙන්නෙත් කෙනෙකුට බනින්නයි
වෙන්නෙත් කෙනෙකුට නැවෙන්නයි
යන්නේ හඩෙන් තැනකට වදින්නයි
ඇතත් නැතත් කියවන්නයි
සෝබනේ සෝබනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.