සෝ සුසුම් මාරුතේ නුබේ නමින්soo susum maaruthee nubee namin

So Susum Maruthe

Lyrics

සෝ සුසුම් මාරුතේ නුබේ නමින්...
විහගුනේ ඇ ලොවේ නැ ලගින්...
සෝ සුසුම් මාරුතේ නු⁣බේ නමින්.....
විහගුනේ ඇ කොහේ නැ ලගින්...
මිලින වී මල මගේ සුවද නැ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ.....

සෝ සුසුම් මාරුතේ නු⁣⁣⁣⁣⁣බේ නමින්...
විහගුනේ ඇ ලොවේ නැ ලගින්... 

කතරයි මා මෙලොවේ... ඔබමයි දිය බිද වුයේ..
නැ යලිත් තෙමන්නේ වියලිලා සිත මගේ...
වෙරලයි මා සයුරේ නුඔමයි නෙක රැලි වුයේ...
නැ යලිත් රැලි එසේ සාගරේ...
මිලින වී මල මගේ සුවද නැ පෙර වගේ...
මේ දිවි මගේ  ඇයි තනි කලේ...

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්...
විහගුනේ ඇ ලොවේ නැ ලගින්...
 
පතිනිය නුඹ මාගේ...
සෙනෙහේ දුන්නා වාගේ...
නෑ යලිත් ලැබෙන්නේ සොදුරී පෙම නුඹේ...
සුවදයී හද රැදුනේ...
මතකෙයී මේ රිදවන්නේ...
නෑ යලිත් ඔබ මාගේ නෙතුමානේ...

මිලිනවී මල මගේ... සුවද නෑ පෙරවගේ...
මේ දිවිමගේ... ඇයී තනිකලේ...

සෝ සුසුම් මාරුතේ නුබේ නමින්...
විහගුනේ ඇ ලොවේ නැ ලගින්...
සෝ සුසුම් මාරුතේ නු⁣බේ නමින්.....
විහගුනේ ඇ කොහේ නැ ලගින්...
මිලින වී මල මගේ සුවද නැ පෙර වගේ
මේ දිවි මගේ ඇයි තනි කලේ.....

සෝ සුසුම් මාරුතේ නු⁣⁣⁣⁣⁣බේ නමින්...
විහගුනේ ඇ ලොවේ නැ ලගින්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.