සිටුකුල මැතිවරුsitukula maethiwaru

Situkula Mathiwaru (Swarnamali)

Lyrics

සිටුකුල මැතිවරු සිටිනා සබා මැද 
ඔමරි පපා යන නෙයියාඩම්....//
නටන්න අවසර දෙන් සබා මැද
නටන්න අවසර දෙන්.....

රන් තැටි කරකවමින් සබා මැද නටන්න නෙයියාඩම්
පටු නොව ඉණ පිට අඳිනා සේලය රැළි රැළි පාලම්
සිහිනිඟ බැඳගෙන රැළි රැළි පාලම්
සිහිනිඟ බැඳගෙන තාලෙට පා තබමින්
නටන්න මැතිඳුනි අවසර දෙන්.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.