සිතු ආදරේsithu aadharee

Sithu Adare

Music:
සමන්ත වර්ණසුරියsamantha warnasuriya
Lyrics:
සමන්ත වර්ණසුරියsamantha warnasuriya

Lyrics

සිතු ආදරේ පැතු ආදරේ හීනයක් වෙලා
සුළඟක් ලෙසේ පාවී ගිහින් අද නෑ සිතුවම් මවා
ඔබගේ මුවගේ කිවූ ආදරේ කිසිදා නෑ මා ලබා
සඳු සේ ඉන්නම් හිරු සේ ඉන්නම් 
(කියු ඔබ අඳුර වෙලා...//)

සිතු ආදරේ පැතු ආදරේ...

ඔබ හා මේ මා ආ මාවතේ තනි වී ඉඳිමි මේ මා
කඳුල සලනම් සුසුමිත ඇත්නම් 
(ඔබගේ දෙනෙත් මා හා...//)

සිතු ආදරේ පැතු ආදරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.