Lyrics
සිතින් නාහා එන්න මා හා
කල්ප චාරිකාවේ//
පැතුම් සිනහා ඒවිද මා හා//
එන්න යන්න වන්දනාවේ//
නීල උකුලේ තියුණු බැල්මේ
හැංගිලා දුර කාරණා//
දුටුව හීනේ ආයේ දල්වා//
එන්න යන්න වන්දනාවේ//
ප්‍රේම නදියේ ගලන වතුරේ
බැස ගියා දුක් වේදනා//
සොඳුරු ආලේ ආයේ ගලපා//
එන්න යන්න වන්දනාවේ//
සිතින් නාහා...