Lyrics
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
හිතින් මා නොසැලී...
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
හිතින් මා නොසැලී...