Lyrics
සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමුවේ නෙතේ පීඩා
(නොබිඳිනූ මැනවී...//)
(තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ....//)
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳේ දෑසේ
සිතින් මා නොසැලී.....
(තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ...//)
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ.....
සිතින් මා නොසැලී.....