සිතින් ලන්වෙලා දුරින් ඉමු සදාsithin lanwelaa dhurin imu sadhaa

Sithin Lan Wela

Lyrics

සිතින් ලන්වෙලා දුරින් ඉමු සදා
මේතමයි දයිවෙකියලා හිතලා හිත හදන්
පෙම්කලාට පනමෙන් නැලැබිලා මෙතුවක්
වේදනාමිසක් සැනසිමක් කාගෙවත්
ආයෙමත් ලබන බවයේ මාගෙ වේවා ඔයා
එනකල් තවම ඉන්නම් මන් පෙරමන් බලා

අඩියෙන් අඩිය තියලා ගියපු මාවත එදා
කවුදෝ එක්කන් යනවා නොයෙන ගමනක් ඔයා
ඉන්නම් මොකුත් නොදොඩා පෙනෙන දේදෙසබලා
හීනෙන්වත් දකින්නයි ඔබව පෙරුමන් පුර
ආයෙමත් ලබන බවයේ මගෙ වේවා ඔයා
එනකල් තනිව ඉන්නම් මන් පෙරමන් බලා

කදුලින් කදුල ගැනලා ගෙවන දීගෙටවඩා
මගෙ ප් ‍රේමේ අදටත් රත්තරන් යැයි
ආයේ දිනක සිතුනොත් එන්න මාවෙත සොයා
තාමත් මාගෙ හැමදේ ඔබට අයිතිකියා
ආයෙමත් ලබන බවයෙ නගෙ වේවා ඔයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.