සිතින් ඉවසන්න බෑsithin iwasanna bae

Sithin Iwasanna Ba

Lyrics

සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා

මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවඳ දී
සෙනෙහසින් ඔබ නිසා
මා සැනසුනා එදා

සිතින් ඉවසන්න බෑ....

පාලුවේ තනිවෙලා
හඬන දෙනුවන් බලා
හිනැහුනේ කෙලෙසදෝ
මා හඬවලා ගියා

සිතින් ඉවසන්න බෑ....
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.