සිතේ සතුට ජීවිතයේsithee sathuta jiiwithayee

Sithe Sathuta Jiwithaye

Lyrics

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා
ඇයයි මමයි පෙරුම් පිරූ පැතුම් ඉටු වුනා

බිඳ දාලා කුල ගොත තහනම්  බිඳලා
වෙන් වීලා නිවසින් ඇය වෙන් වීලා
ඉන්නේ අද දැන් මට ළංවීලා
යන්නේ නෑ කිසිදා මගෙන් මිදීලා

නැළවීලා අප හදවත් සැනසීලා
සුපිපීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැදීලා
යන්නේ නෑ කිසිදා ඇයව පෙලාලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.