සිතත් එක්ක (නොපෙනී යන දෙනෙතින්)sithath ekka (nopenii yana dhenethin)

Sithath Ekka (Nopeni Yana Denethin)

Music:
ශිරෝන් දිල්ෂාන්shiroon dhilshaan
Lyrics:
ශිරෝන් දිල්ෂාන්shiroon dhilshaan

Lyrics

ආදරියේ ආදරියේ ආදරියේ......

සිතත් එක්ක එතිලා දුරක යන්න ඕනේ 
බලා සිටිය සිහිනේ නුඹම තමා
නොපෙනී යන දෙනෙතින් 
නොහැඟි යන සිත තුළින්
සිතා ගත්ත සිහිනේ නුඹම තමා......

ජීවිතේ නුඹ පැමිණි මේ සිතුවමින්
නුඹගේ දෙනෙතින් දුටු ඒ සිත කළඹන ප්‍රේමය
සිත තුළ මාගේ සැඟවුණ මගේ ආදරේ ඔබ හට 
සිතත් එක්ක එතිලා දුරක යන්න ඕනේ 
බලා සිටිය සිහිනේ නුඹම තමා.........

නොහැඟෙන නොදැනෙන ඔබගේ හැඟුමන්
හද තුළ ඇතිවන නුඹගේ සිතුවම්
ආදරේ නොහැඟෙන ඔබට 
මාගේ හැඟුමන් කොලසින් කියම්දෝ
ආදරියේ ආදරියේ ආදරියේ......
ආදරියේ ආදරියේ ආදරියේ......

සිතත් එක්ක එතිලා 
බලා සිටිය සිහිනේ......

නොකියන සඟවන ඔබගේ හැඟුමන්
දිනවන හද කළඹන ඔබගේ සිනහාව
ඇසෙන්නේ මැවෙන්නේ ඔබගේ ස්වරයයි
රැඳෙන්නේ මැවෙන්නේ මාගේ විශ්වාසෙයි......
ආදරියේ ආදරියේ ආදරියේ......
ආදරියේ ආදරියේ ආදරියේ......

සිතත් එක්ක එතිලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.