Lyrics
සිතකින් නොවේ මා සමුගෙන ගියේ
සුවඳ ඔබේ විතරයි මගේ ළඟ මට ඉතිරි කළේ
රෑ තුන්යම මගේ සිහිනේ ඔබේ ආදරේ
කවදාදෝ මගේ රන් කඳ මගේ පැලට වඩින්නේ.......
සිතකින් නොවේ මා සමුගෙන ගියේ......
(සඳළුතලාවේ මල් වල රොන් ගන්නා බඹරු බඹරියන්
මගේ කුසුමේ රොන් බී මත් වී ඉගිලිලා යාවී......//)
සිරි මුහුනේ සිනහා ඩිංග මට අහිමි කරාවී.......
සිතකින් නොවේ මා සමුගෙන ගියේ......
(පාළු ලොවේ මා තනි වී කඳුළු සයුරේ රෑ ගෙවී
සිහිනෙන්වත් දැකගන්නට මට වරම් නෑ ප්‍රියේ.....//)
සිරි යහනේ බොඳව ගියේ මගේ ප්‍රථම ප්‍රේමයේ.......
සිතකින් නොවේ......