Lyrics
(සිතක කොහේ තිබුනාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ...//)
සිතක කොහේ තිබුනාදෝ ආදරේ
හමුවූ දිනේ තනි පාඩුවේ
සසැලී වෙලී නෙතු මායිමේ
මේ වගේ....
(විදිනවාලු මලෙවි හී සැරේ...//)
සිතක කොහේ තිබුනාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනාදෝ ආදරේ
බැඳිදා සෙනේ අපි කෝඩුවේ
මනි මේබලා සැලුනා බඳේ
මා හදේ....
(පිපෙනවාලු කැකුළු ආදරේ...//)
සිතක කොහේ....