සීත කඳුරැල්ලේsiitha kanduraellee

Sitha Kanduralle

Lyrics

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වළා

කඳු යාමේ හිම සේලේ
නව යෞවන පෙම් අරණේ
ඈ නුවන් මල් විලේ
බුදු මදහාස කැළුම් සැලේ

ඇයගේ සිනා රහස එදා
මා සිතට නොවේ දැනුනේ
ඈත කඳුකරයේ
මල් කැකුළිය එය දන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.