සිත් සිත් සිත්sith sith sith

Sith Sith Sith

Lyrics

(සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ
මේ ලෝවේ නැත මා සෙනෙහේ බැඳිලා....//)

ආදරේ ඔබේ ලැබේවිදෝ ළඳේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනේහයේ රැඳි
හිඳිනු මැන මා සෙවණේ.....

වේදනා සදා නොදී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීිවතේ පුරා සෙනෙහයේ රැඳි
පතමි ඔබගේ සෙනෙහේ......

සිත් සිත් සිත්......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.