සිරියාවී (මන් මත් නුවන් අගින් )siriyaawii (man math nuwan agin )

Siriyavi (Man Manth Nuwan Agin)

Lyrics

මන් මත් නුවන් අගින් 
රොන් ගෙන යන්නයි හිතෙන්නෙ ඉතින්
ළං වී තුරුල් වෙමින් කියන්න රහසින් සුසුම්ලමින්
ආදරේ කරන්නේ හැඟුම් මතින්
රැඳී සිටින්නේ නුඹේ නමින්..

මගේ සිරියාවී දඟකාරී මා වෙන්ව හැරලා
රෑ තුන් යාමේ නිදි යහනේ මට නින්ද කුමටා..//
තරුමල් මොන තරම් අහසේ දිදුළනා..
සඳු නැතිදා තරු මොටද වැලපෙන්නේ හඬලා..

[RAP]

මන් මත් නුවන්...

මගේ සිරියාවී දඟකාරී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.