සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදීsiri sangha boodhhi maaligaawedhii

Siri Sanga Bodhi Maligawedi

Album
Life

Lyrics

(සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මං 
දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්//)

(අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා//)

(ධර්මේ සීලෙ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා....//)

(කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//)

(තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලමි නෑර මාළීගා සොයා....//)

(සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මං
දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.