Lyrics
සිරි ඝටීකාර සෑ රජුන් නමදිම්
පුන්යර්තින් සරණා
බුද්ධ පරායන සාධු ජන සරණ
(මේ උතුම් පුණ්‍යාශ්‍රමයේ...//)
කස්සප බුදු සසුනේ
උවසුත් අගතැන් දැරූ
ජෝතිය සකි වෙත මිටිනේ
දහම් මගට හැරලූයේ
ඝටීකාර වත දියග පතල වන
උතුම් සෑ රජුන් උදම්
උදම්.. උදම්..
(සාදුකාර දී වැඳ මුහුලත්...//)
දිව පසඟ තුරු නැගෙයි.. නැගෙයි
දිව මදාරා වසී.. වසී
කලන මිතුදම් දැනෙයි
ගැඹුරු දහමක් ඇසෙයි
ඝටීකාර උවසුන් නික්මී
(බඹ ලොව පහලව වෙසෙයි...//)
(භාවනා භූමියයි සජ්ජන ඉනිමේ...//)
(අවදාත කසිනයයි මේ...//)
සිරි ඝටීකාර සෑ රජුන් නමදිම්....