Lyrics
සීනුව වදින තුරා
මුළු පාසල් මිදුල පුරා
වැලි දූලි නාන දඟ පොඩි එවුනට
වේවැල් කසාය දෙන්නම්
කවට කමට නොවැ මා එහෙම කිව්වේ ළමයෝ
ටිකක් දඟවී හුඟක් කැපවී පාඩමේ යෙදෙනු
උදුරලා හෝ සොරාගනු බෑ අපි උගත් දේ නම්
සීනුව වදින තුරා .....
අකුර අකුර කියවා පොතින් පොතට කියවා
පන්තියේදි කැකුළු පිපිලා හෙට කුසුම් වේවි
නංගි මල්ලි හෙට ඕනෑ එහෙම හොද දරුවන්
සීනුව වදින තුරා ...