සිංහ පුතුන්sinha puthun

Sinha Puthun

Music:
නේරංජන් ගුණසිංහneeranjan gunasinha
Lyrics:
නේරංජන් ගුණසිංහneeranjan gunasinha

Lyrics

සිංහ පුතුන් හැම එක්වීලා 
ජය ගන්නට ලොව හොල්ලා 
ක්‍රිකට් කිරුළ නැවතත් ගෙන එන්නට 
සුබ පතනවා අපි එක්වීලා...//

දුක් වෙන්නේ නෑ පසු බහින්නේ නෑ 
කොතරම් බාධක ආවත් හිස නවන්නේ නෑ 
අතහරින්නේ නෑ පසුබට වෙන් නෑ 
ක්‍රිකට් කිරුළ රැගෙන මිසක් යළි එන්නේ නෑ... 

ගිය පාරත් අපි දුන්නා බැටේ 
මේ පාරත් අපි දෙනවා බැටේ 
බාධක ආවත් කොතරම් පෙරසේ 
ජය අපටයි සිංහ පුතුන්නේ...//

දුක් වෙන්නේ නෑ...

සිංහ පුතුන්...//
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.