Lyrics
සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප් රියේ
මට වේදනා දෙන්නෙපා //
ගංගා ගලාවී සඳ රැස් වැටේවී අප හා බැඳී
අමනාපයෙන් ඇයි දෝ මෙසේ
අමනාපයෙන් ඇයි දෝ මෙසේ
නෙතේ කඳුළු බිඳු තැවරී මහදේ සැලේ
සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප් රියේ
මට වේදනා දෙන්නෙපා
ඔබගේ හදේහී රිද්මේ අසා දෝ තුරු වැල් සැලේ
සුවඳක් දැනේ වන මල් පිපී
සුවඳක් දැනේ වන මල් පිපී
සිතේ තිබෙන දුක නැතිවේ මේ රාත් රියේ
සිනාසෙන්න මා දිහා බලා
හදේ සෝක යයි නිමා වෙලා
මගෙ ආදරේ ඔබ නම් ප් රියේ
මට වේදනා දෙන්නෙපා //