සිහිසරේ සත්සරේsihisaree sathsaree

Sihisare Sathsare

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

Lyrics

ආද⁣රේ ගින්ද⁣රේ හුදකලා නිම්න⁣යේ
මා රිදුම් හංගලා 
හිතුම⁣තේ විමසනා 
හැගුමන් කියාදුන් ජීවි⁣තේ
⁣
(සිහිස⁣⁣⁣රේ සත්ස⁣⁣රේ
මා ⁣⁣නොදුන් ඒ ⁣සෙ⁣නේ
ගීත⁣යෙන් මත්⁣වෙලා දිවිපුරා ගයනවා) //

⁣දෙව්රුවයි හදවතේ - ඔබ තමයි මිහිකතේ 
ඇරඹුමක් ජීවි⁣තේ ම⁣වෙත ⁣ගෙනා
කවුරුවත් ⁣නොම ඇ⁣⁣තේ - ඔබ තරම් සෙ⁣නෙහ⁣සෙේ 
පුදසුනක් නිවන⁣⁣සේ ළඟ රැ⁣දෙනා
ඔබ තුරු⁣ලේ මම රැදු⁣නේ සිහින ආ දා විය බාධා අපමණේ

ආද⁣රේ ගින්ද⁣රේ හුදකලා නිම්න⁣යේ...

සිහිස⁣⁣⁣රේ සත්ස⁣⁣රේ... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.