Lyrics
සිහිනේ පායාවි රෑ
අදුරේ තනිවෙන්නෙ නෑ
සොදුරේ අත්වැල් බැදන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුලුදුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සෝ සුසුමන් පවා
තමරසා තමරසා
ආදරෙන් ඔබ හිනහුනා
සිරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනහුනා
සිහිනේ කියා දෙන්න
ලන්වී හිදින්නම්ද මා
සන්සාරයේ ගීය මුමුනන්න
ලන්වෙන්න මා...ආ....
මල් යහනා අතුරන්නම්
එහි සතපා සනසන්නම්
ආදරෙන් ආහා....
කදුලේ ඔබ ඔනෑ නෑ
තනි නෑ ලග ඉන්නෙ නෑ
සොදුරේ අත්වැල් බැදන්....//