Lyrics
සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා
ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු
හිමි වෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ
දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ
නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ
කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු
හර්දේ කැලතු - සිහීනේ මතුවූ
මාගේ සඳ මැවෙවිදෝ - ආශා තරු පිපෙවිදෝ
දෑස අභියස දෑත හිමිවන සිහීන ඉටුවෙයිදෝ
දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ
නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ
කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු
සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා
ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු
හිමි වෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ
දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ
(නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ
කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු ..//)