Lyrics
ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා
පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ ළංවෙලා
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
අපි හැමදාම ඔබ එක්කමයි
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
(හැමදාම ඔබ එක්කමයි......//)
(මේ අපේ සිහිනයයි.......////)
තනිවෙලා නෑ කිසිදා මේ ලොවේ හැමදාම මට ළංවෙලා
පියඹලා යන්නට හෙට මේ වගේ කොතැනක හෝ පියඹලා
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
අපි හැමදාම ඔබ එක්කමයි
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
(හැමදාම ඔබ එක්කමයි......//)
(මේ අපේ සිහිනයයි.......////)