සිහින මැවේ කඳුළින්sihina maewee kandulin

Sihina Mawe

Lyrics

සිහින මැවේ කඳුළින් දෑස තෙමි
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
සේද වලා දුහුලින් සේ ද සැලේ
මා පැතුවේ ඔබ ගෙන යන්නට 
සිහින මැවේ ....

ආදරයේ පෙම් සිහින බිඳ වැටී
මා තනි වුනිදෝ අඳුරේ .... //
ඈතින් ඈතට ගියාදෝ වෙන් වෙලා
අප වෙත නෙත් යුග නොහෙලා
සිහින මැවේ .......

ඔබේ පැතුම් ලොව නොසිදමි කිසිදා
මා තනියම සැනසෙන්නනෙමි....//
අද වාගේ මතනයි ඒ කාලේ
ඒ ගැයු ගී වල තාලේ ....

සිහින මැවේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.