Lyrics
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ හදවතේ තියන්
මා මිය යන්නම් ආයෙත් ඉපදෙන්නම්....//
හරි අහම්බෙන් වගේ හමු වුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ....
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරන්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ.....