සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ මාගේsimbinemi preemi maagee

Sibinemi Premi Mage

Lyrics

සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ මාගේ//
දෙ‍ව්‍ ලෝ‍කෙ‍න්‍ ආ‍ දෙ‍වි‍යෙ‍ක්‍ ව‍ත්දෝ
නෑ‍ නෑ‍ ම‍ම‍මයි ප්‍රේමති මම් මේ‍
කාම දෙව්සේ රූපස්වාමී
ප්‍රේ‍මි‍ මාගේ...//


බොරුවක් නොවෙද ඔය කීවේ
බොරු බස් කී යන්නේ නොවේය මේ මා//
ප්‍රේමීටා ආදරෙන් මා මැරෙයි
මාගේ ප්‍රානේ වෙයි හානී
ප්‍රේ‍මි‍ මාගේ...

සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ මාගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.