සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේsewanaella see oba unnu kaalee

සත්තයි මට ඔබ වාගේ - Sewanalla Se Saththai Mata Oba

Lyrics

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනූනේම නෑනෙ
අද මගෙ ලගින් ඔබ නොමැති මොහොතේ
මට දැනුනෙ නම් මහ තනිකමක්නෙ 
ජීවිතේ නුබ නමින්  තනි උනා

හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තේ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
මියගිය ප් ‍රේමය හදවත පතුලෙම මාගේ
සදහටම මිහිදන් කලා

සත්තයි මට ඔබ වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින බවයක් ගානේ 
ඔබගෙම වෙන්නයි ඕනේ 

සුවදක් දැනේ මට ඔබගෙ පපුවේ 
මගෙ වේදනා ඔබ දන්නෙ නෑනෙ 
මැරුනත් හදේ තියෙනා මේ සෙනෙහේ 
වෙනසක් නොවේ සංසාර ගමනේ
ජීවිතේ නුබ නමින් තනි උනා

සත්තයි මට ඔබ වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින බවයක් ගානේ 
ඔබගෙම වෙන්නයි ඕනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.