Lyrics
ශ්‍රී පා පුදාළා... ආසිරි වේවා...
ආලෝකේ.. මේ ලෝකේ ...
සෑසි තුන් ලෝකේ - ප්‍රදීප වේ ලෝකේ
දුකින් මිදීලා - සොයා යමි මා
ශ්‍රී පා ආලෝකේ
සෑසි තුන් ලෝකේ....
( ජීවිතයෙහි අනාථ වීලා මා හිරිහැර වින්දා
මා දුක් වින්දේ - ඉවසා වුන්නේ
දරු සෙනෙහස හින්දා )...//
සෑසි තුන් ලෝකේ...
( සිත්‍රී රත්නේ අනර්ග රත්නේ පතිවුගා ධර්මේ
මේ සිල් ධර්මේ - ජයගෙන දෙලෝ
යුක්තිය හා ධර්මේ )...//
සෑසි තුන් ලෝකේ...
( මේ සළු පළඳා මා එන ගමනේ නෑ හද සන්තාපේ
අම්මා වරුණේ - නිවන් දකින්නේ
පැතුවේ සංසාරේ )...//
සෑසි තුන් ලෝකේ...