සෙනෙහසින් කතා කලත්senehasin kathaa kalath

Senehasin Katha Karath

Lyrics

සෙනෙහසින් කතා කලත් 
ඔබ සිතින් පතා ඇතත් 
සිත ළඟින් ඔබේ රැදෙන්න මට බෑ
ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
ඔබ තවත් මුලා කරන්න මට බෑ....


නව යොවුන් වසන්තයේ
මට සතුට දැනී ප්රසථම ප්රේ මයේ
මුදු මල් සිනා සලා 
ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිදී මගෙ ලොවේ.......

ඇය වෙතයි සිතින් බැදී ගියේ
එය වෙනස් නොවී රැදෙයි මගෙ සිතේ
මුදු මල් සිනා සලා 
ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිදී මගෙ ලොවේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.