Lyrics
සීතල නත්තලේ හමා ඇදෙනා ආදරේ
(මට දැනෙනවා මට දැනෙනවා
මට දැනෙනවා මදිද මන්දා.....//)
එන්න ජේසුනේ ළඟින් ඉඳන් හිනැහෙන්න
යන්න ජේසුනේ මාව එක්කන් ඔබ ළඟට
සිනාවෙන්නෑ මිනිසුන් කතා කරන් නෑ උගතුන්
මේ ලෝකේ ජේසුනේ......
සීතල නත්තලේ......
එන්න ජේසුනේ මිහිරි වදන් අමතන්න
යන්න ජේසුනේ සැම සිත් තුළ පැතිරෙන්න
සිනාසේවි ඒ මිනිසුන් කතාතරයි ඒ උගතුන්
මේ ලෝකේ ජේසුනේ......
කතාතරයි ඒ උගතුන් සිනාසේවි ඒ මිනිසුන්
මේ ලෝකේ ජේසුනේ......