සීතා මා සිරියාsiithaa maa siriyaa

Seetha Ma Siriya

Lyrics

[ සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා...//

මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
බොහො වීය සෝකා මාගේ දෙදරා හදා... ]//

සීතා මා සිරියා..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.