සතුටින්ම ඉන්නකො මගෙ සුදු මහත්තයෝsathutinma innako mage sudhu mahaththayoo

Sathutinma Innako

Lyrics

සතුටින්ම ඉන්නකො මගෙ සුදු මහත්තයෝ 
මගෙ ආදරේ සමඟ සෙල්ලම් කලත් ඔයා 

හෝ හෝ හෝ හෝ හෝ හෝ .....

ජීවිතයම එපා වුනා 
බොරු අදරයක් හින්දා 
මට දුක නෑ දැන් මැරුනත් 
ඔබ යහතින් ඉන්න සදා 

ජීවිතේ වරදිනා දිනයක් එන්න එපා 
මට දුන් වේදනා ඔබ නම් විදිනු එපා 

සතුටින්ම ඉන්නකො මගෙ සුදු මහත්තයෝ 
මගෙ ආදරේ සමඟ සෙල්ලම් කලත් ඔයා//

හැමදේමත් නැති කරලා 
මට මාවත් නැති කෙරුවා 
මට ඔබවත් නැති උන දා
මම මැරි මැරි ඉපදෙනවා//

සතුටින්ම ඉන්නකො මගෙ සුදු මහත්තයෝ 
මගෙ ආදරේ සමඟ සෙල්ලම් කලත් ඔයා 

බොරු කෝටි ගනන් කියලා 
මගෙ චරිතය නැති කරලා 
ඔබ හොද මිනිහෙක් වීලා 
මගෙ පිටින් වැරදි දැම්මා//

සතුටින්ම ඉන්නකො මගෙ සුදු මහත්තයෝ 
මගෙ ආදරේ සමඟ සෙල්ලම් කලත් ඔයා 

ජීවිතයම එපා වුනා 
බොරු අදරයක් හින්දා 
මට දුක නෑ දැන් මැරුනත් 
ඔබ යහතින් ඉන්න සදා 

සතුටින්ම ඉන්නකො මගෙ සුදු මහත්තයෝ 
මගෙ ආදරේ සමඟ සෙල්ලම් කලත් ඔයා//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.