Lyrics
(සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා.. සැනසුමක් වින්දා...//)
ආදරේ යන අකුරු තුනේ
අරුත මා හට නොමැත දැනේ
ජීවිතේ හා සමය සෙනේ
ඔබද සිනහ උනේ.. ඔබද සිනහ උනේ
සතුට සැනසුම ළඟ රන්දා....
නුහුරු සුවයක් මම විඳිමි
මිහිරි තෙපුලින් සිත තවමි
සිනහසෙන විට සිනහ සෙමි
අසල බව දනිමි ඔබ මා අසල බව දනිමි
(සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා.. සැනසුමක් වින්දා...//)
සැනසුමක් වින්දා.. සැනසුමක් වින්දා..