Lyrics
[ සත් පියුමින් සැදි පොකුණක්
බලන්න අපි යනවා
කවුරුද එන්නේ...// ]//
යුගයෙන් යුගයට පියමන් කරමින්
සිහිලැල් රලවැල් සොයමින් කරදියරේ යනවා
තරු ලකුණක් සොයමින් යන්වා
කවුරුද එන්නේ/////[ සත් පියුමින් සැදි පොකුණක්
බලන්න අපි යනවා
කවුරුද එන්නේ...// ]//
යුගයෙන් යුගයට පියමන් කරමින්
සිහිලැල් රලවැල් සොයමින් කරදියරේ යනවා
තරු ලකුණක් සොයමින් යන්වා
කවුරුද එන්නේ/////