[1st Verse - Moniyo]
මම බාටා දෙක දාගෙන ගියේ හඳේ
බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ
හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ
අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ
අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං
ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං
කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං
බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං
තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත
මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත
තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත
නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න
හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න
මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න
නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න
මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්
තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්
පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්
මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්
බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප
මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත
හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත
රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත
මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම
පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම
කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම
අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම
දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල, කෙලවිල්ලට මැඳගිල්ල,
කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,
තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,
ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල
[ Hook - DJ JNK ]
කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....
(පුවක් කෑල්ලක් නෑ) //
මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!!
[2nd Verse - DJ JNK ( ජනා ) ]
කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් (ආදරේට)
මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්
අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්
බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම
පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය
සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට
අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා
ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා
දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා
ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා
අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්
ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්
25 උනත් තාමත් (මට 24) අම්මට සැලෙන්ඩර්
ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්
සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ
බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ
රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ
එලිපිට පින, දෙක පනං (දෙකයි පනහේ) වැඩ අදුරේ
අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට
බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට
දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත
හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,
කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,
කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා,
රසම තමා කොල්ලෝ
අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,
දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..
[ Hook - DJ JNK ]
කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ....
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ....
(පුවක් කෑල්ලක් නෑ) //
[1st verse - moniyo]
mama baataa dheka dhaagena giyee handee
ban thamanta kiyala waeradhuna dhawasaka kawuruth nae doo aedee
haema dheetama hayiyata gaemmata amma sadhaa langa raendee
athwala karagaeta pennayi thaaththaa api nisaa windha wadhee
api dhaekkama took book dhaanawa mun hena aetha idhan
langa dhaekkama shook shook gaagana enne dhootha badhan
kapal dhaagena huuk huuk gaapu un handapaanee idhan
buut kaagena ook ook gaanawa hondatama biila hitan
tharu pahee hootala wala naethi saepa gedhara aendee aetha
mona dhiipankaren dhaekkadha ithin apee kama aetha
thamange hayiyen naegitte kaagenwath paennuwe naene dhatha
kohee giyath kanne maathara kadee sambalayi rathu batha
naena guna balen pirunath bae horu ganna
haebaeyi passa natawala samahara kello aasayi tharu ganna
mee aes dheka tharam kawudha inne dhuka dhanna
naewu yana muhudhe dhaeneyidha ridheyidha oru paaru yanna
mama roola gahagana yanne waedi waeda nae doo simpal
thadi boola kello baennata passe jiiwitheema aathal
pana dhooree galan aadhare karath rathu katta paennoth nae sil
magee doole aran natawala aragana padhamata dhennam sathutin
baendhata passe ban numbata dhennam saepa
manadhira wala naethi saepa magee pol athu paelee aetha
hitha aeththan kudaa wennema naeththe patha
rasa luunu ekka gannam padhamata dhaalaa dhennam batha
magee hadhawathee gaemburuma thaena kotala man aegee nama
punchi lamayi dhennek hadhala thiyanawane waasagama
kelle sap eka dhenna thaaleta dhaen natawala umbe aehi baema
apee awurudhu haetee saemarumee ganne natawala mulu gama
dhenne saelakillata saelakilla, kelawillata maendagilla,
kochchara karakala boolee dhaemmath huruyidoo mata thanathilla,
thanathuru pati monawunath mathakayi mata waeli pilla,
aeththan kaewaa naeththam nidhi dhirawannaeththema raewatilla
[ hook - dj jnk ]
kolloo kolloo kolloo kolloo kolloo kolloo kolloonta pissunee....
lasa lasa lasa lasa lasa lasa lassana kelloone....
(puwak kaellak nae) //
mallii... man oyaata kaemathii paetiyoo!!
[2nd verse - dj jnk ( janaa ) ]
kolu kaalee dhaangalee haebaeyi eewaa ithin noomal
kelloo haeda thamaa namuth upathinma moongal (aadhareeta)
mee lookee dhaekka dhaa idhan haemathaena tinkar
api eka kaetagari eliyata boru filtar
boru waedakida ooninae, eeka thamayi supirima
podi jiiwithee, aathal ganin machan uparima
hodha thaenakata enna katta kaapan eekayi pramithiya
saara wedhdhii salakapan mula hiti pirisata
api dhunnee raaththalen, aapita kisi dheyak epaa
janaa hitha hodha ekaa, innee benthara paalamen ehaa
dhuka aethi unoth raepa thamaa kaageth hithawathaa
jiiwith wenna kelin, hinaa welaa dhina sathi puraa
api dhennee dhedharanna bounce eka meewaa nambar
innee eka kellayi eeketh udarata gembar
25 unath thaamath (mata 24) ammata saelendar
jiiwath wenna jenuyin, niit layif eka simpl
saara wita raepa thamaa galaa yannee gama wadhulee
bara dhaalaa dhunnath apita naethi dhaata aebaree
raja wanshen keruwath innee thaama gamee paedhuree
elipita pina, dheka panan (dhekayi panahee) waeda adhuree
adha idhiyi uda, heta waeteyi adiyata
boru aatoopa naetha, innee magee widhiyata
dhuka atti ganan aetha, widhawannee mokatadha
budhusaranin apee ewunta loweth hari giyoth aetha
haeda dhaalaa, waeda dhaalaa paaree yannee raewla agin karakaalaa, ehemayi inna oonaa,
kondee hadhalaa kitta dhaalaa baessee denima gahala,
kelloo kolloo inna oona wisee dhaalaa,
rasama thamaa kolloo
ammaa rasa thamaa oonaa, meema raepa thamaa oonaa,
dhiga dhaalaa kannayi oonaa, booma saepa innayi oonaa..
[ hook - dj jnk ]
kolloo kolloo kolloo kolloo kolloo kolloo kolloonta pissunee....
lasa lasa lasa lasa lasa lasa lassana kelloone....
(puwak kaellak nae) //