සරසවියේ දොරටුව ළඟවත් නෑsarasawiyee dhoratuwa langawath nae

Sarasaviye Doratuwa Langawath Na

Lyrics

සරසවියේ දොරටුව ළඟවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම් කල ඔයාම හැර ගිය
ඔබේ පෙම්වතා  තනි කරලා
ඔබේ පෙම්වතා  තනි කරලා

අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවා
ඔයාම ඇවිදින් බලලා යනවද
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද //

යන එන අත‍ෙරදි මා ඔබව සොයනවා
මෙවන් රුවක් නම් මා කෙසේ ලබන්නද
පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා
ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද  //

සරසවියේ දොරටුව ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.